Providing responsible and reliable electrical engineering, maintenance, and installation services for residential, commercial, and industrial sectors islandwide.
දිවයින පුරා නිවාස, ව්‍යාපාරික ස්ථාන සහ කර්මාන්තශාලා සඳහා අවශ්‍ය සියලුම විදුලි කාර්මික සේවාවන් වගකීමක් සහිතව.
Proudly Providing Electrical Services for Colombo Port City Projects
කොළඹ වරාය නගරයේ ව්‍යාපෘති සඳහා විදුලි කාර්මික සේවා සැපයීමට දායක වීම අපගේ අභිමානයයි.
TeamElectrical.lk is a leading dedicated organization for electrical installations, maintenance, and emergency repairs across Sri Lanka.
TeamElectrical.lk යනු ශ්‍රී ලංකාව පුරා විදුලි කාර්මික ස්ථාපනයන්, නඩත්තු කිරීම් සහ හදිසි අලුත්වැඩියාවන් සඳහා වෙන්වූ ප්‍රමුඛතම ආයතනයකි.
Focusing strictly on quality and safety, we provide practical and reliable services for residential, commercial, and industrial sectors.
ගුණාත්මකභාවය සහ ආරක්ෂාව පිළිබඳ දැඩි අවධානයක් යොමු කරමින්, නිවාස, වාණිජ, සහ කර්මාන්තශාලා සඳහා ප්‍රායෝගික සහ විශ්වාසදායක සේවාවක් අප ලබා දෙන්නෙමු.
Our experienced team of engineers, supervisors, and technicians is bound to fulfill all your electrical needs safely and promptly.
අපගේ පළපුරුදු ඉංජිනේරුවන් සහ කාර්මික ශිල්පීන් කණ්ඩායම ඔබගේ සියලුම විදුලි කාර්මික අවශ්‍යතා ආරක්ෂිතව සහ කඩිනමින් ඉටු කිරීමට බැඳී සිටී.
Providing safe, reliable, and efficient electrical services using modern technology.
නවීන තාක්ෂණය යොදාගනිමින් පාරිභෝගිකයින්ට ආරක්ෂිත විදුලි සේවාවන් සැපයීම.
To become the leading and most trusted engineering service provider in Sri Lanka.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සහ විශ්වාසවන්තම විදුලි කාර්මික සේවා සපයන්නා බවට පත්වීම.
100% Guaranteed
Professional Service / වෘත්තීය සේවාව
All-in-one electrical solutions for all your needs. / ඔබගේ සියලුම විදුලි කාර්මික අවශ්‍යතා සඳහා එක් තැනකින් විසඳුම්.
Fixing sudden power breakdowns.
හදිසි විදුලි බිඳවැටීම් පිළිසකර කිරීම.
For new and old houses.
නව සහ පැරණි නිවාස සඳහා.
Commercial premises maintenance.
ව්‍යාපාරික ස්ථාන නඩත්තුව.
Motors & Control Panels.
මෝටර් සහ පැනල් සවි කිරීම.
Installation & Maintenance.
සවි කිරීම සහ නඩත්තු කිරීම.
Solar Power Solutions.
සූර්ය බලශක්ති විසඳුම්.
Electric Vehicle Chargers.
විදුලි වාහන චාජර් සවි කිරීම.
Safety Audits & Scanning.
විදුලි ආරක්ෂණ පරීක්ෂාව.
TeamElectrical is ready to provide electrical services anywhere in Sri Lanka. Our mobile teams ensure a prompt service.
TeamElectrical ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රදේශයකට පැමිණ විදුලි කාර්මික සේවා සැපයීමට සූදානම්. අපගේ ජංගම කණ්ඩායම් ඔබට කඩිනම් සේවාවක් ලබා දේ.
TeamElectrical has exceptional capability and experience in providing electrical maintenance, generator, and UPS system breakdown responses for leading banks and financial institutions in Sri Lanka.
ලංකාවේ ප්‍රමුඛ පෙළේ බැංකු (Commercial Bank, BOC, HNB, Sampath, etc.) සහ මූල්‍ය ආයතන වල ශාඛා සඳහා විදුලි නඩත්තු කිරීම්, ජෙනරේටර් සහ UPS පද්ධති සඳහා කඩිනම් සේවා (Breakdown response) සැපයීමට TeamElectrical සතුව සුවිශේෂී හැකියාවක් සහ පළපුරුද්දක් ඇත.
TeamElectrical is actively providing advanced electrical engineering, wiring installations, and expert manpower solutions for major development projects within the Colombo Port City.
කොළඹ වරාය නගරය (Colombo Port City) තුළ ක්‍රියාත්මක වන ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘති සඳහා අවශ්‍ය උසස් විදුලි කාර්මික ස්ථාපනයන් සහ පළපුරුදු ශිල්පීන් සැපයීමට TeamElectrical සක්‍රීයව දායක වේ.
We are urgently hiring skilled Electricians for projects islandwide. Fill the form below and send your details via WhatsApp.
දිවයින පුරා විසිරී ඇති අපගේ ව්‍යාපෘති සඳහා දක්ෂ විදුලි කාර්මික ශිල්පීන් වහාම බඳවා ගැනේ. පහත පෝරමය පුරවා ඔබගේ තොරතුරු WhatsApp හරහා අප වෙත එවන්න.
Contact us today for all your electrical requirements.
ඔබගේ විදුලි කාර්මික අවශ්‍යතා සඳහා අදම අපට කතා කරන්න.
Part-Time & Freelance Roles Open
අර්ධ කාලීන සහ නිදහස් වෘත්තිකයින්ට අවස්ථාව
Monthly Earning Starting 100K+
Earn 100K+ a month! (මාසෙකට ලක්ශයකට ආසන්න ගානක් සොයන්න). Get a Sales Commission for every job you refer (සෙට් කරන හැම වැඩකින්ම Sales Commission එකක් ගන්න).
We undertake any Residential, Commercial, and Industrial electrical work. (අපි ඕනම ඉලෙක්ට්‍රිකල් වැඩක් කරනවා).
Send a WhatsApp message today! (අදම WhatsApp Message එකක් එවන්න).